spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අවුරුදු දවස්වල පාන් බනිස් ගන්න එන්න කුරණට …

Must read

අවුරුදු දවස් වල මේ පැත්තේ අයට තියෙන ප්‍රශ්ණයක් තමයි පාන් බනිස් ගන්නවත් විදියක් නැති එක.චූන් පාන් කාරයත් කිව්ව අද ඉදන් දවස් කිපයක් පාන් බනිස් අරන් එයා එන්නෙත් නැයි කියල .
මාර වැඩේ.
හැබැයි කුරණ කීල්ස් එක ඉස්සර බේක් ෂොප් එකනම් දිගටම ඇරලා..
පාන් ,බනිස් , ගන්න එන්න කුරණට මේ දවස්වලත් දිගටම විවෘතයි කියල ..
වැඩි විස්තර සදහා අමතන්න -0777888142

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article