අවුරුදු උත්සවවලට අවසර ගත යුතුයි ! නීති කැඩුවොත් දඩුවම් !හැබැයි කටානේ සැණකෙලියට එහෙම නෑ

0
524

අවුරුදු උත්සව වලටත් අවසර ගතයුතු බවත් අදාල නිති කඩන්නේ නම් නිරෝධායන නිතිවලට අනුව දඩුවම් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ප්‍රකාශ කර තිබේ.
සෞඛ්‍ය නිති රෙගුලාසි මුළුමනින්ම උල්ලංඝනය කළ කටානේ ඇවෙන්රා හෝටලයට කිසිදුව දඩුවම් නැත.
එක රටක් නීති ගොඩක්.
මාර වැඩේ කටානට වුනේ ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here