spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අහිංසකයන් බිළිගත් රාජපක්ෂලාට එරෙහිව අද මිගමුවේ විරෝධතා !

Must read

බලය ලබාගැනිම සදහා මිට වසර 3 කට ඉහතදි පාස්කු ඉරිදා බෝම්බ පුපුරවා හරිමින් මිගමුවේත්, කොළඹත්, මඩකලපුවේත් අහිසංකයන් ඝාතනය කළ රාජපක්ෂ ආණ්ඩුවට දැන් ඒ ලේ ශාපය වැදි ඇත.
පාස්කු බෝම්බ ප්‍රහාරය වසර 3  සිහිපත් කරමින් රාජපක්ෂ රෙජිමයට එරෙහිව අද දැවැන්ත විරෝධතා 2 කක් සංවිධානය කර තිබේ.
ජන බලවේගය සංවිධානය කළ විරෝධතා පාගමන දවල් 12.30ට මාරිස්ටෙලා විදුහල අසලින් ආරම්භ වි සවස 2 ට මිගමුව නගරය මැද පිහිටි ලෙයිටන් පිහිටියට ලගාවිමට නියමිතය.
ජන රැළිය එහි පැවැත්වේ ,

මේ අතර කතෝලික පල්ලියේ නායකත්වයෙන් මිගමු ජනතා හඩ සංවිධානය විසින් පවත්වනු ලබන ජන ඝෝෂා විරෝධතාවය සවස 3 ට කටුවාපිටිය පල්ලියෙන් ආරම්භ විමට නියමිත අතර මිගමුවේ  ග්‍රින් පාක් පිටිය අසලදි විරෝධතාවය පැවැත්වේ.
මේ විරෝධතාවයන් දෙක සදහාම අති විශාල ජනකායක් එක්විමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article