News මිගමුවේ කඩ වසා,කළුකොඩි දමා අද විරෝධතා! By fgamage - 2022 April 21 0 287 FacebookWhatsApp බල තන්හාව වෙනුවෙන් අහිංසක ජිවිත බිල්ගත් පාස්කු ප්‍රහාරයට විරෝධය පළකරමින් අද මිගමුව නගරයේ කඩ වසා දමා කළු කොඩි ප්‍රදර්ශනය කිරිමට බොහෝ කඩහිමියන් තීරණය කරඇතැයි වාර්තා වේ. මේ බොහෝ ව්‍යාපාරික ස්ථාන අද දවල්12 සිට වසා දැමෙනු ඇත.