spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයට යුක්තිය ඉල්ලා මිගමුවේ විරෝධතා ඇරඹේ !

Must read

බලතන්හාව වෙනුවෙන් අහිංසක මිනිසුන් මරා දැමු පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා අද පෙරවරුවේ 8.45 කටුවාපිටිය බාල්දි හංදියේදි නිහඩ විරෝධතාවක් අරඹා තිබුණි.

පාස්කු ප්‍රහාරය සිදුවු ඒ මොහොත සැමරි‌මේ නිහඩ විරෝධතාවයෙන් අනතුරුව මිය ගිය අයගේ ඡායාරූපද අතැතිව පෙළපාලියෙන් මේ පිරිස මිගමුව නගරය කර ගමන් කළේය.මේ අතර අද සවස් වරුවේ දැවැන්ත විරෝධතා දෙකක් සංවිධාන කරමින් ඇති අතර අද මිගමු නගරයේ සියළුම කඩසාප්පු වසා දමා කළු කොඩි දමා හර්තාලයක් පැවැත්විමටද කටයුතු යොද ඇතැයි වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article