spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආණ්ඩුවට කඩේ යන මීගමු එජාප මන්ත්‍රිලාගේ රෙදි ගැලවුන හැටි..

Must read

මීගමුවේ ආණ්ඩුඅ පක්ෂ‌ෙ කියන්නේ ජනතාවට හැම වෙලාවෙම විරුද්ධව වැඩකරන අපත සෙට් එකක් කියන දැන් කව්රුත් දන්නවා.

නමුත් විපක්ෂය කියන්නේ අඩුම තරමේ ජනතාවට විරුද්ධව ආණ්ඩු පක්ෂය අපත වැඩක් කරන්න යන කොට එකට විරුද්ධ වෙයි කියල තමයි බොහෝ දෙනෙක් හිතන්නේ .

නමුත් මිගමුවේ විපක්ෂය අති බහුතරයක් කියන්නේ අර ආණ්ඩු පක්ෂෙ අපතය සෙට් ඒකේ දිගුවක් මිසක් හැබැ විපක්ෂයක් නෙමේ .

පසුගිය සැප්තැම්බර් මහසභාවේදි මිගමුවේ බදු ගෙවන ජනයාට එරෙහිව ආණ්ඩුපක්ෂේ නගරාධිපති ඇතුළු මන්ත්‍රි සෙට් ඒක කරපු කුමන්ත්‍රණවලට විපක්ෂයේ මන්ත්‍රිලා 11 ක්ම වක්‍රව සහය දෙමින් මහසභාවට එන ඒක මගඇරියා .


පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරිමට අදාල ව ටෙන්ඩරයෙන් විතරක් රු කෝටි 2 ක්ක වැඩිපුර ගහගන්න කියල තමයි විපක්ෂයේ ප්‍රගතිශිලි මන්ත්‍රි පිළ නියෝජනය කරන සංගිත් පෙරේරා පසුගියදා මහසභාවේදි මරු එකට හෙළි කළා.
පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන අවුරුද්දේ මාර්තු වලින් ඉවර වෙන කොට මිගමුවේ නගරාධිපති ඒයාගේ තාත්තට අවුරුදු 3 කටම බිච් පාක් ඒක බදු දෙන්න ටෙන්ඩර නොකර කටයුතු කරනවා,

ඒත් ඒක්කම පොලවල් එහෙමත් අවුරුදු 3 කටම දෙන්නේ ආයේ ටෙන්ඩර් නොකරම.
මේ දුෂිත ගණුදෙනුවලට විරුද්ධව තමයි විපක්ෂයේ ප්‍රගතිශිලි මන්ත්‍රි පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරන්නේ .
ඒ නඩුවේ තීන්දුව කියන්නේ මිගමුවේ බදුගෙවන ජනයාගේ ජයග්‍රහණයක් කියල තමයි සංගිත් එයාගේ මහසභාවේ අදහස් දැක්විමේදි කිව්වේ .
මොකද නාගරික මන්ත්‍රිවරු 7 දෙනෙකුගේ මැදිහත්විම උඩ කරපු පැමිණිල්ල හින්ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග දුන්නේ මාස 6 ක් ඇතුලත මේ ටෙන්ඩර් සියල්ලම යළිත් වරක් ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව ටෙන්ඩර් කරන්න කියල ..


ඇත්ත මේක බදු ගෙවන ජනයාගේ ජයග්‍රහණයක් . ඒකට මුල් වුනේ මිගමුවේ ප්‍රගති මන්ත්‍රි පිරිස. ඒ් වගේම තමයි මිගමුවේ විපක්ෂයේ අපත මන්ත්‍රි සෙට් ඒක ඉතා පැහැදිලිව මිගමුවේ බදුගෙවන ජනයාව පාවල දෙනවා.


සංගීත් එජාප හොර මන්ත්‍රිලාගේ රෙදි ගලවපු හැටි…( විඩියෝ )


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article