spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආදරවන්තයන්ගේ දිනයේදි රන්ජන් වෙනුවෙන් සීදුවේදි උද්ඝෝෂණයක්

Must read

රන්ජන් රාමනායන යනු රටකම ආදරයක් දිනාගත් චරිතයක් .හැමදාම තිත්ත ඇත්ත කථාකළා. ඒ හින්ද හුඟ දෙනෙක්ට රිදුනා. ඩීල්කාරයන් රජකරන සමාජයක රන්ජන් අතනොහැර සටන් කළා.
හිරගෙවල් පෙනි පෙනිත් ඔහු සටන අත්හැරියේ නැ.
ඒ හින්දම ආදරවන්තයන්ගේ දිනය දවසේ රටම ආදරයෙන් මතක් කරන්න ඕන චරිතයක් සීදුව කියන්නේ විජය කුමාරතුංගගේ ගම . විජය කියන්නෙත් ඔහු විශ්වාස කළ දෙය වෙනුවෙන් අරගලය අතනොහැරපු හදවතක් සහිත දැවැන්ත යුග පුරුෂයෙක්.
ඉතින් පෙබරවාරි 14 වෙනිදා රන්ජන් රාමනායක වෙනුවෙන් සීදුව නගරයේදි උද්ඝෝෂණයක් පැවැත්වෙනවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article