spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආපන ශාලාවක්, පාසැලක් කිරිමේ මෙහෙයුම පිටිපස සිටින නගර සභා නිළධාරිණිය කව්ද ?

Must read

school 1මීගමුවේ පරිපාලන අධිකාරිය දැන් හිටපු දේශපාලන අධිකාරිය පරයා යන අන්දමින් විවිධ ඩීල් පිටුපස හඹා යන බැව් ගැන දිනපතා දැන් තොරතුරු ලැබෙන්නට පටන් ගෙනය
බදු ගෙවන ජනයා දිනපතා අප අමතා මේ වංචා දුෂණ ගැන කියන්නට පටන්ගෙනය.
අප මීට දින කිහිපයකට ඉහතදි පළකරන ලද පුවතක් වුයේ ආපන ශාලාවක් වෙනුවෙන් ඉදිකරන්නට යෙදුන ගොඩනැගිල්ලක් දැන් ජාත්‍යන්තර පාසැලක් බවට පත්කිරිමට යන බවය.
නගර සභාවේ තාක්ෂණික  නිළධාරියෙකු විසින් අදින්නට යෙදුන මෙහි ගෘහ නිර්මාණ සැලැස්ම දැන් පාසැලක් කිරිමට යන වැඩසටහන පිටුපසද මහනගර සභාවේ තාක්ෂණ නිළධාරිණියක් සිටින බවට රාවයක් පැතිර යමින් තිබේ.
තවමත් ආපන ශාලාවක් ලෙසින් නගර සභාවේ අනුමැතිය ලබා ඇති මේ ගොඩනැගිල්ල ජත්‍යන්තර පාසැලක් කිරිමේ මෙහෙයුම ඉදිරියේදි ක්‍රියාත්මක විමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article