spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇද හැලෙන මහවැසි මැද්දේ අසරණවු වයස්ගත අයෙකුට සරණ වු උතුම් මිනිසුන් පිරිසක්….

Must read

දරිජු 1දරිජු 2අප අතර නිතර කථාබහට ලක්වන්නේ එදා මෙන් නොව දැන් කාලයේ මිනිසත්කම අපගෙන් නික්ම ගොස් ඇති සැටි ගැනය.අසරණකමට පත්වුවෙකුට හැකි අයුරකින් සරණයක් වන්නට දැන් බොහෝ දෙනා අකමැතිය.
එහෙත් එසේ නොවන මිනිසුන් පිරිසක් ගැන සටහනක් මිගමුවේ සිටින ප්‍රගතිශිලි ග්‍රාම නිළධාරි මහතෙකු වන දරිජු සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබා තිබුණි.
ඒ සටහන මෙසේය….

කොලඹ – මීගමුව මහාමාර්ගයේ වාසස්ථානයක් නොමැතිව රැඳීසිටි වයෝවෘද්ධ අසරණ තැනැත්තකු නහවා පිරිසිදු කොට මීගමුව තම්මිට ශා.ජෝශප් වැඩිහිටි නිවාසයට භාරදීම.

හදවත් ඇති මේ මිනිසුන් පිරිසක එක්ව මේ වයස්ගත පුද්ගලයාට සරණයක් වෙමින් ඔහුව වැඩිහිටි නිවසකට භාරදිමට කටයුතු කර තිබුණි. මෙසේ පාරට වැටුන තැතැන්තා එක්කෝ දරුවන් ඇති පියෙකි. එසේත් නැතිනම් සහෝදර සහෝදරියන් සිටින පවුලක අයෙකි.
ඒ කාටවත්  මේ කෙනාට සරණයක් ලබාදිමට නොහැකි විම තුල සමාජයට පෙන්වා ඇති අමනුස්සකටම මිගමුවේ මිනිසුන් පිරිසක් විසින් ආදරණිය පිළිතුරක් ලබා දි තිබේ.දරිජු 4දරිජු 8

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article