spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇඳිරි නීතිය නිසා මීගමුවේ දිගු පෝලිම් …

Must read

සතොසIMG-20201021-WA0021අද රාත්‍රි 10. 00 සිට සඳුදා පෙරවරු 6.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවට ලැබුනු ආරංචිය මත මහ ජනතාව වහ වහා අත්‍යවශ්‍ය බඩු මිලදී ගැනීමට ලඟම ඇති වෙළඳසැල් වල පොදි ගැසෙන ආකාරය දැකගත හැකිවිය .කුඩා වෙළඳ සැල්වල සිට සුපිරි වෙළඳ සැල් දක්වා මෙන්ම පාරවල් අයිනේ සිට එළවළු වෙළදාමේ යෙදෙන තැන්හිදි මේ මොහොතේත් සෙනඟ පොදිකමින් සිටිති.මිගමුව මෙතෙක් ඇඳිරි නීතිය පනවා නොතිබුන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර වලින් එකකි.

sdr

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article