spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇමති රිෂාඩ්ගේ සහය ආණ්ඩුවට ! මීගමු මොණරා කාටද ?

Must read

Rishad-Bathiudeen(7.00 pm ) ඇමති රිෂාඩ්ගේ බර්දුදින් කොළඹ අද පැවැති සාකච්ජාවකදි කියා සිටියේ තමන්ගේ සහය දිගටම රජයට ලබාදෙන බවය.
මේ අතර ඇමති රිෂාඩ් බදුදින් ඇතුළු තවත් දමිල බස  කථාකරන පක්ෂ කිපයක ඒකාබද්ධ පෙරමුණට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සියලන්ගේම සහයද වතමන් යහපාලන රජයට බව මනෝගනේෂන් ඇමතිවරයා පසුගිය දිනක මාධ්‍ය අමතා පවසා  තිබුණි.
මේ අතර  මෙවර පළාත් පාලන මැතිවරණයට මොණරාගේ  ලකුණින් තරග වැදුන මීගමුව  තරග වැදුන ඇමති රිෂාඩ් බදුදුින් නායකත්වය දෙනු ලබන කණ්ඩායමට හිමි අතිරේක ලයිස්තු මන්ත්‍රිධුරය ඉහල මුදලක් ගෙවා නිමල් ලංසා කණ්ඩායම විසින් ලබාගන්නා බවට ප්‍රචාරයක් යවා තිබුණද ඇමති රිෂාඩ් බදුදින් විසින් කර ඇති ප්‍රකාශයත් සමගින් නිමල් ලංසාගේ පොහොට්ටුව තවත් අර්බුදයකට පත්ව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article