(8.00 pm )මාර්තු 12 ව්‍යාපාරය මෙරට තුල  නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරිම සදහා පුළුල් සංවාදයක් රටතුල දියත් කර තිබුණි.
වංචා දුෂණ වලින් තොර චර්යාධර්ම රකින ජනතා නියෝජිතයන් පිරිසක් රටතුල ගොඩනැගිම එහි අරමුණ විය.
  මාර්තු මාසයේ මුල සතියේ ආරම්භවිමට නියමිතව ඇති නව පළාත් පාලන සභාවවන් වල පළමු පුරවැසියා
දූෂණ චෝදනා නැති පිළිගැනීමක් සහ සුදුසුකම් ඇති පිරිස් පළාත් පාලන ආයතනවල පළමු පුරවැසියා ලෙස පත් කරන්නැයි දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටිමේ බව අද පැවැති මාධ්‍ය හමුවකදි  මාර්තු 12 ව්‍යාපාරයේ ප්‍රධානින් විසින් පවසා තිබුණි.

 


ඡායාරුප – ලංකාදිපය