spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇමති ලංසාගේ උදේ 6 යේ කථාවට සමාජ මාධ්‍යවල දැවැන්ත උපහාසයක් ….

Must read

IMG-20200825-WA0002Screenshot_20200825_154159_com.facebook.katanaScreenshot_20200824_155745_com.facebook.katanaScreenshot_20200824_155733_com.facebook.katanaScreenshot_20200824_155621_com.facebook.katanaScreenshot_20200824_155613_com.facebook.katanaඇමති නිමල් ලංසා විසින් පසුගිය දිනක පෙ.ව 6ට සිය ආමත්‍යශයට යෑම පිළිබද පුවත මේ දිනවල සමාජ මාධ්‍ය වලට දැඩි උපහාසයකට ලක්ව තිබේ.ඒ බොහොමයක් ඇමති ලංසාට විහිළුකාරයෙකු සේ සලකා ජෝක් කර තිබේ.රජයේ සම්මත වේලාවක් කාර්යාල ආරම්භයට සහ අවසානයට දැනටමත් තිබියදි ඇමති ලංසා සැබැවින්ම ගොස් ආරක්ෂක නිළධාරීයාගෙන් අනික් අය ඇවිත් නැතිදැයි ඇසිම සැබැවින්ම ලංසාව කවටයෙකු කර තිබේ.කප්පරක් වංචා දූෂණ චෝදනා ඇති නිමල් ලංසා ඒවා වසා ගැනිම සඳහා මං පොර න්‍යායයක් මවා පෑමට සැරසෙන සෙයකි.එහෙත් ඇමති ලංසාට වැදි ඇති හංවඩුව මකණු බොරුබව  ඔහු ගැන පළව ඇති සමාජ මාධ්‍ය සටහන් කියවිමේදි ඉතා හොඳින් පැහැදිලිවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article