spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇමති ලංසාගේ සියළු දේපලවල හිමිකරු ”බොරළු සමන්තද” ? තවත් ඉඩමක් ලක්ෂ 300 කට විකුණලා ?

Must read

Mbikeඇමති ලංසාට අයත් ඉඩම් කිපයක් මේ දිනවල කඩිනමින් අලෙවි කිරිම සදහා ගැණුම්කරුවන් සොයමින් සිටින බව වාර්තා වන අතර මේ ඉඩම්වල හිමිකරු හැටියට පෙනි සිටින්නේ බොරළු සමන්ත නැමැත්තාය.
පසුගිය සතියේ කුඩාපාඩුව ප්‍රදේශයේ පිහිටි ඉඩමක්ද මෙසේ කොච්චිකඩේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු හට අලෙවි කරන්නට යෙදුන බවද සැලය.
මෙහි ඇත්ත මුදල් ගණුදෙනුව සිදුව ඇත්තේ ලක්ෂ 300 කට යැයි වාර්ථා වේ.තමන්ගේ නම හෝ තමාට අයත් ව්‍යාපාරය ගැන සදහන් නොකරන ලෙස ඉල්ලා සිටි මේ ව්‍යාපාරිකයා මීපුරට කියා සිටියේ තමන් ඒ ඉඩම මිළට ගත්තේ බොරළු සමන්තගෙන් බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article