spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දේශපාලනයට වඩා මනුස්සකම තුලුන් මැය පෙන්වූ ආදර්ශය

Must read

වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය  රැස්වීමක් සඳහා මීගමුව හලාවත ප්‍රධාන මාර්ගයේ කොළඹ  සිට ඇත්ගාල දක්වා ගමන් කරන විට සීදූව ප්‍රදේශයේදී  දුටු අහඹු සිදුවීමක් නිසා වාහනයේන් බැසීමට සිදුවි ඇත.
එනම් පුද්ගලයෙකු ක්ලාන්තය දමා වැටෙනවා දුටු මන්ත්‍රීවරිය හදිසියේම වාහනය නවත්වා එයින් බැස එම් පුද්ගලයා ලඟට ගොස් ඒම රෝගියාව නිරික්ෂණය කරන ලදි. එහිදී රැස්වූ සෙනගට එතුමිය පවසා ඇත්තේ එම පුද්ගලයාට මීමැස් මොර රෝගය වැලදී ඇති බවයි.පසුව එම රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී මන්ත්‍රීවරිය තම රාජකාරිය සඳහා ගොස් ඇත. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ළමා විශේසඥ වෛද්‍යවරියකි. තම දේශපාලන රාජකාරියට වඩා මනුස්සකම තුලුන් මැය පෙන්වූ ආදර්ශය ආඩම්බර දේශපාලඥයන්ට හොද පාඩමකි.kr

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article