spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉවතලන ද්‍රව්‍ය තුළින් වෙසක් අසිරිය නරඹමු !

Must read

DSC_0077

(7.55pm)ඉවතලන ප්ලාස්ටික් බෝතල් තුළින් නිර්මාණය කරනලද පහන් කූඩුවක් මීගමුව මහජනපුස්තකාලය ඉදිරිපිට සූදානම් කරමින් සිටියදී එහි පුස්තකාලාධිපතිතුමිය සමග මෙම නිර්මාණය ගැන කතාබහ කරන්නට හැකිවිය. ඉහතකී නිර්මාණ සහ මෙවර තේමාව කරගෙන ඇත්තේද “ ඉවතලන ද්‍රව්‍ය තුළින් වෙසක් අසිරිය නරඹමු,, යනුවෙනි.

ඇයි මේවගේ දෙයක් කරන්නට පෙළඹුනේ?

මම සාමාන්‍යයෙන් වෙනස් විදිහට හිතන්න කැමතියි. මේවගේ දෙයක් එකතුවෙල කරනකොට හැංගිල තියෙන අදහස් එළයට එනව. ඒ වගේම සාමුහික බවක් ගොඩනැගෙනවා. තරුණළමයි, වැඩිහිටි අය යන සියළු දෙනාගේ එකතුවෙන් කරන මේ දේවල් වටින දේවල් හැටියටයි මම දකින්නෙ.

DSC_0076
Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article