ඊයේ අක්‍රීයව පැවති දූව පිටිපන ලෙල්ලමට අද පණඑයි …

0
226

IMG-20200926-WA0007IMG-20200926-WA0006IMG-20200926-WA0004.

ඊයේ(25,දා) මලානිකව තිබුනු දූව- පිටිපන මාළු ලෙල්ලම අද සක්‍රීය වී ඇත. උතුර ,නැගෙනහිර, බස්නාහිර, දකුණ යන ලංකාවේ සෑම පළාතකම සිටින වෙළෙන්දෝ මෙම වෙළඳ පලට මාළු රැගෙන එති. එසේම මාළු මිලදී ගන්නා වෙළෙන්දන් සහ බතට මාළු ගන්නා අයගෙන්ද ලෙල්ලම පිරී යති. නමුත්නමුත් ඊයේ පැවති වැසි සහිත කාලගුනය නිසා එකී තත්වය වෙනස් විය.
අද මෙම මාළු වෙළඳ පල වෙළඳුන්ගෙන් සහ මිලදී ගන්නා අයගෙන් පිරී තිබින. මෙය දූව – පිටිපන මාළු ලෙල්ලමේ සාමාන්‍ය ස්වභාවයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here