spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එක්ස් ලැබ් එක මීගමුව රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ටත් එපාවෙයි ?

Must read

x lab NGBශාන්ත නැමැත්තෙකුට අයිති යැයි කියන මීගමුව රෝහල ඉදිරිපිට පිහිටි එක්ස් ලැබ් නම් වු චැනල් මධ්‍යස්ථානයට මීගමුව රෝහලේ බොහොමයක් විශේෂඥ වෛද්‍යවරුන් පැමිණිමට මැලිකමක් දක්වන බව වාර්ථා වේ.
මෙයට හේතුව ලෙසින් වාර්ථා වනනේ එහි පහසුකම් සහ දුගද පිලිබදව මතු ව ඇති ගැටලුව යැයි කියැවේ.
එමෙන්ම පසුගිය දිනක එක්ස් ලැබ් හි අයිතිකරු  විශේෂඥ වෛද්‍යවරුනට නුසුදුසු ලෙසින් බැනවදිමින් කරන්නට යෙදුන ඇතැම් ප්‍රකාශයන් සමබන්ධයෙන්ද ගැටළු පැන නැගි ඇති බව වාර්ථාවේ .20160424_090247

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article