spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එක රටක් !නීති ගොඩක් ! මිගමුවේ කානිවල් එකක්.

Must read

..නිරෝධායන නීති නිසා මිගමුව මහනගර සභා රැස්විම ආවරනය කරන්න මාධ්‍යවේදින්ටත් ඉඩ නොදෙන නගරාධිපති මෙන්න බොලේ දැන් මිගමුවේ කානිවල් වලටත් අවසර දීලා.
මේ කානිවල් එක කරන කෙනා නගරාධිපතිගේ කුප්‍රකට බඩි ටීම් එකේ කෙනෙක්ලු.
කොටින්ම කියනව නම් රාජපක්ෂ පාක් එකේ ටිකට් ආදායමෙනුත් මාටියා ගහපු කෙනෙක් කියලත් ආරංචියි..
මෙහෙම දේවල් මිගමුවේ වෙන්නේ මේ උත්සව සමයේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතන්න කියල සෞඛ්‍ය බලධාරින් නිතරම ජනතාව දැනුවත් කරන්න මහන්සි වෙන මොහොතක.
අනික ලංකාවේ නත්තල් උත්සය සමය කියන්නේ මිගමුවට ප්‍රධානම එකක්.
මොකද සෙනග නිතරම රැස්වෙනව.
ඉතින් මිගමුව නගරාධිපති ඇතුලු සෞඛ්‍ය බළධාරින් රටේ සෞඛ්‍ය නීති බල්ලට දාල දැන් කානිවල් තියෙන ගානට වැටිල ..

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article