spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එළවළු හිඟයි ! මිළ ඉහලයි !වැටකොළුත් රු 360ක් .

Must read

එළවලු‍ වර්ග රැසක මිළ ගණන් එළඹෙන නත්තල් සමයේදී තවදුරටත් ඉහල යන බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවින් දැනටමත් පවසා තිබේ
ගොවින් සදහන් කළේ පොහොර හිගය හේතුවෙන් ඉල්ලු‍මට සරිලන සැපයුමක් ලබා දීම ඉතා අසීරු බවය.

මේ අතර දිවයිනේ විවිධ ආර්ථීක මධ්‍යස්ථාන රැසක එළවළු මිළ ගණන් ද ඉහල ගොස් ඇත. 
උඩරට ඒළවළු මෙන්ම පහත රට එළවළු වර්ග වල මිළ ගණන්ද ඉහල අගයක පැවතුන අතර පතෝල වැටකොළු සහ මෑකරල් වැනි එළවළු වර්ග වල මිළද ඉතා ඉහල ගොස් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article