spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඔබගේ ව්‍යාපාරයට සවියක්

Must read

Web BannerArtboard 1ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ශක්තිමත් ව්‍යාපාරයක හිමිකරුවෙකු වන ඔබගේ ව්‍යාපාරයට සවියක් වීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, කොළඹ කොටස් හුවමාරුව එක්ව සංවිධානය කරන ව්‍යවසායක හා ව්‍යාපාරික හමුව 2018 සැප්තැම්බර් මස 26 වන බදාදා ප.ව 05.45 සිට ප.ව. 07.30 දක්වා (forum followed by dinner) මීගමුව “ Paradise Beach Hotel ” හිදී පැවැත්වේ.

ඔබගේ ව්‍යාපාරය තවදුරටත් පුළුල් කරගැනීමට ණය සංස්කෘතියෙන් මිදී ව්‍යාපාරයට අවශ්‍ය මුදල් සම්පාදනය කරදීමේ නවතම මාර්ගයන් පිළිබඳව මෙහිදී පුළුල් වශයෙන් සාකච්ඡා කෙරේ.

ඔබගේ පැමිණීම 031 2227859/0773060171 දුරකථන අංකයට 2018 සැප්තැම්බර් මස 21 වන දිනට ප්‍රථම තහවුරු කරන්න.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article