spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඔසුසැල් පිළිබදව රජයේ නියෝගය නිසා මිගමුවේ රෝගි ජනයාට ගැටළු් රැසක් ?

Must read

පාමසි 12ඔසුසැල් පිළිබදව රජයේ නියමයන්ට අනුව නිවෙස් වලට ඖෂධ බෙදා හැරිමට ඇති ඔසුසැල්  ගණන 6 කි.මේ ඔසුසැල්වලට දවසක් තුල වත් මේ ඖෂධ බෙදාහැරිමට නොහැකි තරම් අපහසුවකට දැන් ඔවුන් මුහුණු දි සිටිති.
මේ අතර අප්‍රේල් 6 වෙනිදා දක්වා දිවයිනේ සියළුම ඔසුසැල් විවෘත කරතැබිමට රජය විසින් නව නියෝගයක් පනවා ඇති අතර ඒ විශ්‍රාමිකයන් හට අවශ්‍ය බෙහෙත් ලබාගැනිමට බව කියැවේ .
තතු එසේ වුවද විශ්‍රාමික නිළ වර්ගිකරණයට නොවැටෙන විශාල වයෝවෘද්ධ පිරිසක් මෙහිදි යළිත් අසරණ වෙති.
විශේෂයෙන්ම මිගමුවේ මතුව ඇති මේ තත්වයට අදාලව වඩාත් ප්‍රයෝගික විසදුම් වලට පැමිණ ජනයා අපහසුවේ හෙළිම නතර කරන ලෙස මිපුර අමතා කථා කළ බොහෝ දෙනෙකු ඉල්ලා සිටියේ මේ ප්‍රශ්ණය මතු කරන ලෙසය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article