spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේදි මිය ගිය පුද්ගලයාගේ පවුලේ අය ඇතුළු 46 දෙනෙකු නිරෝධායනය සදහා මඩකලපුවට !

Must read

c1702057517f496f919b0ad29c6f40a1_1000

පසුගියදා  මීගමුව පෝරුතොට ප්‍රදේශයේ අයෙකු කොරෝනා වෛරසය අසාදනය විම හේතුවෙන් මීගමුව රෝහලේ දී මිය ගොස් තිබුණි.
ඉන් අනතුරුව ක්‍රියාත්මක වු  සෞඛ්‍ය අංශළ ආරක්ෂක අංශවල බලධාරින් රෝගියා වාසය කළ නිවෙසේ අය සහ ඒ නිවස පිහිටි ආබ්දීන් මාවතේ 46 දෙනෙකු නිරෝධායනය සදහා නැගෙනහිර ෂරියා විශ්ව විද්‍යාලය තුල පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා ඇති  වාර්ථා වේ.
මේ අතර ආබ්දීන් මාවත දිවෙන කලාපය තුල පවුල් 250 ක පමණ පිරිසක් සිය නිවෙස් තුලම නිරෝධායනයට යොමුකර ඇති අතර ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියේ මුලිකත්වයෙන් ඒ අයට වියළි ආහාර සහ අවැසි අනෙකුත් දැ සැපයිමට පියවර ගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article