spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කට්අවුට් ප්‍රශ්ණය විසිදෙයි !එජාප ක්‍රියාකාරින්ගේ විරෝධය හමුවේ කාවින්ද පසු බසියි !

Must read

IMG-20191111-WA0127 IMG_20191111_164032හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස ගේ සහ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාසගේ රුව සහිත කට්අවුට් එකක් රොයිස් විජිතගේ ක්‍රියාකාරින් පිරිසක් විසින් මිගමුව රැස්විම් භුමියේ ප්‍රදර්ශණය කිරිමට යැමේදි එයට ඉඩදිමට නොහැකි බව කාවින්ද පාර්ශවය විසින් කියා ඇති අතර ඒ ගැන මිගමුව පොලිසියට දැනුම් දි තිබුණ බව වාර්ථා විය.roies cut out
කෙසේ වෙතත් මේ තත්වය හමුවේ කේන්තියට පත් රොයිස් පාර්ශවයේ අය විසින් කියා තිබුනේ කට්අටුට් එක ගහන්නට ඉඩනොදෙන්නේ නම් කෝචිචි පාරද වසා දමා අවට  පවුල් පිටින් පැමිණ විරෝධය පළකරන බවය.කෙසේ වෙතත් මේ තත්වයේ බරපතලකම ගැන ඉතා හොදින්ම තේරුම් ගත් කාවින්ද ජයවර්ධන පසුව අදාල පිරිස් කැදවා කැමති විදියට කට්අටුට් එක සවිකරගන්නට යැයි කියා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article