spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කට්ටුව ෂෙඩ් එකේ කලබලයක් ? තෙල් බෙදිල්ල නවති ?

Must read

මිගමුවෙ සහ අවට ඉන්ධන පිරවුම් හල් අසල දක්නට ඇත්තේ දිගු පෝලිම්ය. මේ තත්වය පාලනය කිරිම සදහා පොලිසිය යෙදිමට කටයුතු කරන බව රජය කියා සිටියද එය එලෙසින්ම ක්‍රියාත්මක බවක්ද නොපෙනේ .
මේ අතර මිගමුව කට්ටුව ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලේ ඇතිව තිබෙන කිසියම් කලබලකාරි තත්වයක් හේතුවෙන් තෙල් බෙදිල්ල මේ වන විට නවතා දමා ඇතැයි එහි සිටින අප වෙබ් අඩවියට සම්බන්ධ පුරවැසි මාධ්‍යවේදියෙකු කියා සිටියේය.
පැය ගණන් පෝලිම් වල රැදි සිටින විශාල ජනතාවකට මේ නිසා බරපතල තත්වයකට මුහුණ දිමට සිදුව ඇතැයි පැවසේ .

 https://youtu.be/gRu-zDaEbEA

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article