spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටාර් සිට පැමිණි 32 කට කෙරෝනා ……

Must read

srilankanඊයේ ( 31) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ වනවිට මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3049 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇති බව ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කොට තිබුණි

නිරෝධායනයට ලක්වෙමින් සිටි ඉන්දීය ජාතික නාවිකයින්  තිදෙනෙකු , කටාර් සිට පැමිණි පුද්ගලයින් 32 කු සහ එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු ආසාදිතයින් ලෙස ඊයේ  (31) හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළ බවද වැඩිදුරටත් ලංකාදිප පුවතේ ඇතුළත්ය

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article