spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කඩ බෙදාදිමේදි කොටුව මාලු වෙළඳපොලේ උණුසුම් තත්ත්වයක්

Must read

අද පෙරවරුවේදි මිගමුව කොටුව පිට්ටනිය ඉදිරිපිට මාලු  මාර්කට් එකේ මාලු අළෙවිය නවතා තිබූණි.ඒ මෙම මාලු වෙළඳපොල තුළ තිබු කඩ නැවත පිලිසකර කර වෙළෙදුන් බෙදාදීම  සිදුකරන්නට යෙදි තිබුණ බැවිනි. ඒ  අනුව අද පෙරවරුවේදි මෙම මාලු වෙළඳ සැල් වල හිමිකාරිත්වය දරන කතෝලික සභාවට අයත් වැල්ලවිදියේ දේවස්තානයේ පියතුමා විසින් එම කටයුත්ත ආරම්භ කරන ලදි.  කඩ ලබාදිම ආරම්භ කල අවස්ථාවේදි හිටපු නා.මන්ත්‍රි විනිෂයස් ප්‍රනාන්දුගේ පුතා සහ වැල්ලවිදිය දේවස්ථානයේ පියතුමා අතර උනුසුම් වචන  හුවමාරුවක්  ඇතිවි තිබේ. එයට හේතුවයේ  මුලින්ම කඩ ලබාදිම ඒකාබද්ධ ධිවර සංවිධානයට ලබාදිමට තවත් පිරිසක් විරුද්ධ විමයි. මේ හේතුකොටගෙන  ස්ථානයේ යම් උනුසුම් තත්ත්වයක් ඇතිවූ බව ධීවරයින් පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article