spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කඳසුරිදුගමට කටාන සමූපෙන් වියළි සහනාධාර ! ග්‍රාමසේවා වසම් 70 කට සහන මිළට සහන මලු !

Must read

IMG-20200407-WA0026IMG-20200407-WA0027දැනටම කොරෝනා වෛරස් අවදානමක් හේතුවෙන්  නිවෙස්වලට කොටුව සිටින අක්කර 50  කඳසුරිදුගම ජනයා හට කටාන ප්‍රාදේශිය ලේකම් තුමාගේ ඉල්ලිම පිට රු 1500 ක පමණ වටිනාකමින් යුත් වියළි ආහාර සහන මලු 265 ක්  ලබාදිමට කටාන සමුපකාරය සමිතිය කටයුතු කර ඇතැයි වාර්ථා වේ.
මේ අතර සමුපාකාර ආරංචි මාර්ග දක්වා සිටින්නේ මේ වන විට කටාන ආසනය තුල ග්‍රාම සේවා වසම් 70 කට ආසන්න ප්‍රමාණයක් ආවරණය වන අන්දමින් සහන මිළට බඩු ලබා දිමේ සමුපාකාර ලොරි රථ ක්‍රියාත්මකව ඇති බවය.
අදත් හෙටත් ඉතිරි ග්‍රාමසේවා වසම් ආවරණය කිරිමේ වැඩපිළිවෙලට සුදානම් වෙමින් සිටින බවද එහි ප්‍රකාශයෙකු අප කළ විමසුමකදි කියා සිටියේය.

IMG-20200407-WA0028

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article