spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කප්පම් චෝදනාවකට රට පැන්න සුනිල්ට මන්ත්‍රිධුරය අහිමිවෙයි !

Must read

sunil-silva-MC-e1530778517315ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ ගණනක මුදල් හා දේපළ බලහත්කාරයෙන් පැහැර ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා රටින් පැන ගොස් සිටි.
නිමල් ලංසාගේ සමිපතම දේශපාලන සගයෙකු වන සුනිල් සිල්වා පවුල් පිටින් දැනට සිටින්නේ ඕස්ට්‍රෙලියාවේ යන කසුකුසුවක්ද පසුගිය කාලය තුල මීගමුවේ දේශපාලන කවයන් අත කථාබහකට ලක්ව තිබුණි.
කෙසේ වෙතත් පළාත් පාලන නිති ප්‍රකාශය මහසභා රැස්විම්වලට සහභාගිවි නොවි සිටිම නිසා දැන් අදාල මන්ත්‍රිධුරය අහිමිව ගොස් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article