spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මංගලගෙන් ජනපති ගෝඨාභයට ප්‍රණාමය !

Must read

 mangala 2

නායකයන්ගේ රුව රැගත් තොරණ් හා පෝස්ටර් ඉවත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීම ගැන සතුටු වෙන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

උතුරු කොරියානු ආකාරයේ මෙවැනි පෝස්ටර් හා තොරණ් ඉවත්කිරීම 2015දී ආරම්භ කළ බවත් ඔහු පවසයි.

ක්‍රමයන් වෙනස් කිරීමේදී 19 වැනි සංශෝධනය වැදගත් බවත් එය අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බවත් කුමනාකාර තත්ත්වයන් යටතේ වුවත් 19 වැනි සංශෝධනය ආරක්ෂා විය යුතු බවත් මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
ada.lk

  1. 3h3 hours ago

    Glad that some of the simpler ‘system changes’ we introduced in ‘15 like not having North Korean style portraits/ pandals of our leaders continued by GR. The 19th Amendment, the most vital of all ‘system changes’ must be continued;protected at any cost in the name of democracy.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article