spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කරවල වේලන මුවාවෙන් කසිප්පු පෙරලා. පිටිපන ප්‍රදේශයෙන් මාට්ටු

Must read

Screenshot from 2020-01-24 06-35-23.
නීතිවිරෝධීව පවත්වාගෙන ගිය හොර කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා එහි නියුතු අයද අත්අඩංගුවට ගත් පුවතක් පිටිපන ප්‍රදේශයෙන් වාර්තා වේ.
පිටිපන , සියඹලා ගහ ලඟින් හැරෙන පාරේ කලපුව අසන්නයේ පවත්වා ගෙන ගොස් ඇති මෙම කසිප්පු නිෂ්පාදනාගාරය පිළිබඳව තොරතුරක් ලබාගැනීමට අප මීගමුව සුරාබදු මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේදී එහි නිලධාරි මහත්වරු ප්‍රකාශකළේ එම වැටලීම සිදුකර ඇත්තේ පූගොඩ ප්‍රධාන සුරාබදු මධ්‍යස්ථානය විසින් බවයි .
මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රදේශවාසියෙකු ප්‍රකාශකළේ මේ පාරේ සිදුවන දේවල් ගැන කිසිවෙකු නොදන්නා බවත් , මෙකී අදාල ස්ථානයට කිසිවෙකු නොයන බවත්, නිතර වාහන යන එන බවත්ය .
මේ අනුව මෙම ස්ථානයේ ඕනෑම සමාජ විරෝධී කටයුත්තක් සිදුකිරීමේ හැකියාවක් පවතින බව පෙනේ.Screenshot from 2020-01-24 06-35-01

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article