කලපුව හාරන්නේ කාගේ උවමනාවකටද ? ධීවරයෝ ප්‍රශ්ණ කරති !

0
200

නලැල්ල 1මේ තිබෙන්නේ, අඩි පහක් ගැඹුරට හාරා විනාශ කිරීමට නියමිතව ඇති මීගමුව දූව හා පිටිපන වීදිය අතර පිහිටි කුඩා ගගේ නැලැල්ල (බාදිය වෙලාවට වතුර හිදෙන තැන) අද උදෑසන විවිද පක්ෂීන්ගෙන් පිරී ඉතිරීගොස් තිබෙනු මාගේ නෙතගැටුනු අවස්තාවයි.

මෙලෙස ජෛව විවිධත්වය විදහාපාන ස්ථානයක් මීගමුවේ නැති තරම්‍ ය.

මෙවන් වටිනා පරිසර පද්ධතියක් හාරා විනාශ කරන්නේ කාගේ උවමනාවටද??????????නලැල්ල 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here