spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කලපුව හෑරිම නාමයෙන් සිදුකරනු ලබන වැලි ජාවාරමට එරෙහිව ධිවරයෝ අදත් විරෝධය දක්වති !

Must read

IMG-6593bf7f4ebefedce118037c665a6999-VIMG-6c6cb0c7ac24d3028e86f4c852514231-Vමිගමුව කලපුව හැරිමේ නාමයෙන් කරගෙන යන වැලි ජාවාරමට එරෙහිව මිගමුවේ කලපු ධිවරයෝ අදත්  පිටින දුව හංදියේදි විරෝධතාවයකට එක්ව සිටිති.
ඔවුන් මේ කලපු හැරිමේ සංවර්ධන ව්‍යපෘතිය ගැන පැහැදිලි විවේචනයක් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ මේ දක්වා හැරිම නිසා සිදුව ඇති කිසිදු සෙතක් නොමැති බවත් කලපු පරිසරය විනාශ වි ඇති බවත්ය.
කලපුව හැරිම තුලින් ගනු ලබන පස් විවිධ දේශපාලකයන්ගේද සහය ඇතිව දැන් විකිණිමේ ජාවාරමක් බවට පත්ව ඇතැයි ඔවුන් චෝදනා කරති.
එමෙන්ම කලින් පැවැති උද්ඝෝෂණයකදි තාවකාලිකව වැලි ප්‍රවාහනය නවතා දැමුවද දැන් යළිත් වරක් එය ඇරඹි තිබේ.IMG-d18f16b3c495dcdcae2d5611942a43b6-V

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article