spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කලර් ලයිට් වැඩ නැති වෙලාවට පොලීසිය කෝ ?

Must read

අද පෙරවරුවේ සිට මීගමුවේ  විදුලිය ක්‍රියාවිරහිතය. මීගමුවේ  ඇති කලර් ලයිට්  ඇති ස්තාන තුනේම මේ මොහොත වනවිටත්  විදුලි සංඥා  ක්‍රියාත්මක නොවේ. ඒ නිසා  පොලීසිය  මෙම ස්ථානවල සිටිය යුතු බව රියදුරන් චෝදනා කරති. වෙන දිනවලදී කලර් ලයිට් වැඩකරන වේලාවේදී  , වැරදි කරන රියදුරන් ට දඩ ගැසීම සඳහා  කලර් ලයිට්  වලට මදක් ඈතින්   පොලිස් නිලධාරීන් නැවතී සිටින  බවත් අද දින  විදුලිය නැති අවස්ථාවක සිටිය යුුතු  පොලිස් නිලධාරියෙකු පෙනෙන තෙක් මානයක වත් නැති බව ජනතාව පවසති.images

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article