spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පුත්තලමෙන් – පන්නලට යන්නට ගිය මාරුව ?

Must read

11618430-businessman-question-cartoon-over-white-background-vectorමෙම පුවත වාර්තා වන්නේ පුත්තලම් අධ්‍යාපන කලාපයෙනි. පසුගිය දිනක විදුහල්පති ශ්‍රේණියට සුදුසුකම් ඇති  ගුරුවරයෙකුට   රේඛීය අමාත්‍යාංශය යටතේ  පන්නල ජාතික පාසලට මාරුවීමක් ලබාදී ඇති පුවතක් , නිදහස් හා සාධාරණ මැතිවරණ ව්‍යාපාරයේ කුරුණෑගල සම්බන්ධීකාරක වන ඥාානවීර දිසානායක මහතාට   පැමිණිල්ක් ලෙස ලැබී තිබුණි. මේ සම්බන්ධයෙන්   ඔහු විසින් කුරුණෑගල සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම් දී  ඇති  අතර ඉනපසුව මෙම මාරුවීම  තාවකාලිකව අත්හිටුවා ඇති බව ද වාර්තා වි ඇත.  මේ සම්බන්ධයෙන් විමසීමක් කිරීමට දිසානායක මහතා විසින්  සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ඇමතූ අවස්ථාවේදී ඔහු  විසින්,විමසා ඇත්තේ මෙලෙස රජකාරියේ  මාරුවීමක්  ලබාගැනීම වරදක්ද යන්නයි.   පසුව පිළිතුර ලෙස  මැතිවරණ කාලය තුළදී එය වරදක් බව  පෙන්වා දෙන්නට සිදුවූ බවත් දිසානායක මහතා පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article