spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කළුපටි කාරයෝ 27 වෙනිදාත් එයිද?……

Must read

( 7.00 am ) මෙවර   මැතිවරණයෙන්   සීදුව  ප්‍රාදේශීය  සභාවට  එ.  ජා.  ප.  යෙන්  6කුත්,  ශ්‍රී .ල. නි. ප. යෙන් 3 කුත්, පොදුජන  එක්සත් පෙරමුණෙන්  9කුත් , ජේ . වී.  පි. යෙන් 1කුත් ,  වශයෙන්  නියෝජිතයින්   ‍පත්වූ  අතර  එ.  ජා.  ප.  ය සහ
ශ්‍රී.  ල.  නි.  ප.  ය  එකතුවීමෙන්  මෙම  ප්‍රාදේශීය  සභාවේ  බලය  පිහිටුවීමට   එ. ජා. ප. යට  හැකිවිය. පක්ෂ  දෙකටම  නියෝජිතයින්   9දෙනා  බැගින්  සිටි  අතර  පොදුජන  පෙරමුණේ  ගාමිණී  හෙට්ටිආරච්චි  මහතා  ඡන්දය  දීමෙන්  වැළකීම  නිසා  ඔවුන්ට  එක  ඡන්දයක්  අහිමිවීමෙන්   ඔවුන්  පරාජයට  පත්විය.

මේ  අනුව  බලය  පිහිටවූ  එ.  ජා.  ප.  යේ  මංගල  සැසියේ දී   පොහොට්ටුවේ  අය  කළුපටි  පැළද  පැමිණ
ඡන්දය  නොදී  සිටි  ගාමිණී  හෙට්ටිආරච්චි   මහතාට  විරුද්ධව  කෑකෝ  ගසා  ඇති  අතර   ඔවුන්  බැඳ සිටි  කළුපටි  සියල්ල  ඒ මහතාගේ  අසුනෙහි  රඳවා  ඇත.263282be64c9403159f1d047acdec034

මෙම  ප්‍රාදේශීය  සභාවේ  පළමු  මහ  සභාව  27 වන  සිකුරාදා   පැවැත්වීමට  නියමිතය.  මෙදිනට  පොහොට්ටුවේ  කළුපටි  කාරයින්ගේ   විහිළුවක්  තිබේදැයි  මේ  පිළිබඳව  අවධානයෙන්  සිටින  අය  අතර  කුකුසක්  පවතී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article