spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ක්ලීටස් මෙන්ඩිස් මහතාගේ සහෝදරයා අභාවප්‍රාප්තවේ .

Must read

IMG-20191022-WA0062IMG-20191022-WA0065

ප්‍රවීණ චිත්‍රපට නළුවෙකු සහ මානව හිතවාදියෙකු වන ක්ලීටස් මෙන්ඩිස් මහතාගේ සොයුරු විනීෂියස් මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත විය. ඔහු සාමවිනිසුරු වරයෙකු සහ කටුවපිටිය ප්‍රදේශයේ සිටින කතෝලික බැතිමතෙකු වශයෙන් ආගමික කටයුතු වලට මැදිහත් වී ක්‍රියාකාරී සහයෝගයක් දුන් අයෙකි .
ඒ මහතාගේ ආදාහන කටයුතු 2019 -10 -23 වනදින දොන් ඩේවිඩ් මාවත සහ සුසාන භූමි යේදී සිදුකෙරේ . මේ පිළිබඳව අප⁣ගේ සංවේගය ප්‍රකාශ කර සිටිමු .IMG-20191022-WA0066

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article