spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාටවත් කරදරයක් නැතිව දවසකට රු 2000 ක් හොයන තරුණයෙක්…

Must read

මීගමුවේ මාංකුලිය මාළු ලෙල්ලමේදි හමුවු ශානකගේ කථාව ….

නම –දිසානායකගේ ශානක නලින් කුමාර සිල්වා

වයස – 34 යි

පදිංචිය – ගම මංකුලිය නමුත් දැන් පදිංචිය අක්කර පනහ

රස්සාව පටන් ගත්තේ කොහොමද-තාත්තා කරන්නෙත් මේ රස්සාව එයා දැන් අවුරුදු 30 ක් විතර තිස්සේ කරනව.මම පටන් අරන් දැන් අවු 14 ක් විතර වෙනවා.එතකොට මට අවුරුදු 20ක් විතර ඇති-කසාද බැන්දට පස්සේ තමයි පටන් ගත්තේ

ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුනේ– මේක නිදහස් පාන්දර 3 ට විතර තමයි එන්නේ උදේ 10 විතර වෙද්දි වැඩ ඉවරකරලා ගෙදරත් යනවා.මාළු අඩුම වුන දවස්වල තමයි අදායම අඩු .ඒත් රු 1000 ක් විතරවත් හොයාගන්න පුළුවන්.

මේ රස්සාව කරන්න වියදමක් යනවද- අපි මේ මාළු කපන ලෑල්ලට රු8000 ක් මාසෙකට පල්ලියට ගෙවනවා.ඒක තමයි ඉතින් වියදමකට කියල යන්නේ අපට..

අදායම් එහෙම කියන්න කැමති නැතුව ඇති– අනේ නැ දෙයියන්ගේ පිහිටෙන් දවසකට මාළු තියෙන දවස්වල රු 2000 ක් විතර හොයාගන්න පුළුවන්…shanakashanka 2

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article