spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාත්තන්කුඩි පොහොට්ටු සංවිධායකත් සහරාන් එක්ක ඉදලා ?

Must read

 image_d5efd616ab
   තමා හා සහරාන් සිටින වීඩියෝවේ සිටින එක් පුද්ගලයෙක් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තන්කුඩි සංවිධායක බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.ඔහු මේ බව අද කියා සිටියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

එසේම එම පුද්ගලයා මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කාන්තන්කුඩිහි සියලුම සංවිධාන කටයුතු සිදුකරන බවද වැඩිදුරටත් කියා සිටියේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article