spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාවින්ද මීගමුවට එපා! මන්ත්‍රීවරු සටන අරඹති!

Must read

Screenshot_20191212_102818_com.facebook.katanaපැරිෂුට් ක්‍රමයට මිගමුව ආසනයට පැමිණි වත්මන් එජාප ආසන සංවිධායක වෛද්‍ය කාවින්ද ජයවර්ධන මිගමුවට එපා යැයි කියමින් නාගරික මන්ත්‍රීවරු දැන් සටනට පිවිස තිබේ.මෙයට මුලපුරා ඇත්තේ මිගමුව එජාප නාගරික මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන ප්‍රතිපත්ති ගරුක මන්ත්‍රිවරුන් අතලොස්සෙන් කෙනෙකු විම මෙහිදි වැදගත්ය.එමෙන්ම ධීවර ප්‍රජාව අතර ජනප්‍රියම තරුණ දේශපාලකයා වන සංගීත්ගේ මේ ප්‍රවේශය ඉදිරියේදි තිරාණාත්මක වර්ධනයක් කරා ගමන් කරනු ඇත.දැනට සංවිධායක කාර්යාලයක් හෝ පවත්වාගෙන යෑමට නොහැකි තත්වයකට පත්ව ඇති වත්මන් එජාප සංවිධායක වෛද්‍ය  කාවින්ද ජයවර්ධන  ලංසා පවුල හා සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම මීගමුවේ එජාප පාක්ෂිකයන් අතර දැනටමත් බරපතල විවේචනයකට ලක්ව තිබේ.මෙවර අයවැය පොහොට්ටුව ජයගත්තේ එජාපයේ පූර්ණ ආශිර්වාදයද සමගිනි.අයවැයට පෙර අඩුම තරමින් මන්ත්‍රී කණ්ඩායමේ රැස්විමක් පැවැත්විමට පවා කාවින්ද ජයවර්ධන කටයුතු කර තිබුනේ නැත.අයවැයට සහය දිමට තෑග්ගක් ලෙසින් නගරාධිපති දයාන් ලංසා සංවිධානය කර ඇති දින තුනක සුපිරි සවාරියකට මීගමුවේ එජාප නාගරික මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්විමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article