spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කැල්ටන් වෙතින් පාරිභෝගිකයා අගයන ඓතිහාසික වැඩක් !

Must read

IMG-20191005-WA0061මේ ඉදිරි ගමනට ප්‍රධාන දායකත්වය ලබාදී අැත්තේ පාරිභෝගිකයා බවත් , ඒ නිසා එයට උපරිම වශයෙන් කලගුණ සැලකීම යුතුකමක් සහ වගකීමක් බව කැල්ටන් කලමණාකාරීත්වයේ විශ්වාසයයි .
නව මං හෙලි පෙහෙළි කරමින් ඉදිරි ගමනක යෙදෙන කැල්ටන් සමූහ ව්‍යාපාරය තම අත්දැකීම් තුළින් ආදර්ශයක් සපයා ඇත .
දිනය ඔක්තෝබර් 8 වෙනිදා පෙ. ව. 9.00ටය. පාරිභෝගිකයා අගයන මෙම වැඩසටහනට මීපුර අපගේ සුභ පැතුම් එක් කරමු .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article