spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නාගරික මන්ත්‍රිගේ ගෙදර වතුර බස්සන්න පාරකපන මීගමුවේ කොමසාරිස්තුමිය ?

Must read

NGB commisionar 1

දයාන් ලංසා නගරාධිපති කරවිම සදහා ස්වාධින නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස සහය ලබාදි තිබුණ අයෙකුගේ පෝරුතොට ප්‍රදේශයේ නිවසක අප ජලය බැහැර කිරිම සදහා මහමාර්ග දෙපාර්තමේන්තුවට අයත් 905 බස්මාර්ගයේ තාර පාර කපා කාණුුවක් දැමිමට මීගමුව නාගරික කොමසාරිස්වරිය පියවර ගෙන ඇතැයි වාර්ථාවේ .
ඇය පිළිබදව දැන් මහනගර සභාවේ ඇති ප්‍රසිද්ධ කථා බහ වි ඇත්තේ නාගරික කොමසාරිස්වරිය කටයුතු කරන්නේ පළාත් පාලන නීතියට අනුව නොව වැල්ලවීදිය නීතියට අනුව බවයි.මේ දිනවල නගරාධිපතිවරයා රටින් බැහැරව ඇති අතර ඔහු සතුටු කරවිම සදහා නාගරික කොමසාරිස්වරිය නිරන්තරයෙන්ම සැදි පැහැදි සිටින මහ පාර කපා කාණු කැපිමෙන් මනාව වැටහෙන බව උසස් නිළධාරින් පවා කියා සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article