spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කිලිනොච්චියට හැර රටේ හැම දිස්ත්‍රික්කයකටම කොරෝනා පැතිරෙයි …!

Must read

corona-web4-825x412අද උදෑසන වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9791ක් වන අතර දැනට රෝහල් ගත කොට ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5630ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

එලෙස වාර්තා වන ආසාදිතයින් අතුරින් කිලිනොච්චිය දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්ක 24 තුලින්ම ආසාදිතයින් වාර්තා වන බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර ඇත

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 2960 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1760ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 261ක් මෙලෙස වාර්තා වී තිබෙනවා. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 144ක්, පුත්තලමෙන් ආසාදිතයින් 68ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 55ක් වාර්තා වී ඇත.

අද වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් හමුවූ දිස්ත්‍රික්ක වශයෙන් දැක්වෙන සිතියමයි මේ,

මුලාශ්‍රය – newswire.lksri

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article