spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කිලෝ 600ක් බර තල් මසෙකු හැදලට ගොඩගසයි

Must read

කිලෝ 600ක් පමණ බර ඇති මිටර් 15 පමණ දිගන් යුතු මිය ගිය තල් මසෙකු හැදල ප්‍රීතිපුර මුහුදූ තිරයට ගොඩ ගසා ඇත.
පෙරේදා 15 රාත්‍රියේද ප්‍රීතිපුර ළමා  නිවාසය පිටුපස මුහුදූ තීරයට ගොඩ ගසා තිබියදී එහි සිටි ධිවරයින් පිරසක් දැක ධිවරයින් විසින් වත්තල පොලීසියට දැනුම් දී තිඛේ.
සිද්ධිය  සම්බන්ධයෙන් නාරා ආයතනයට දැනුම් දීයෙන් පසු මිය ගිය තල් මසාගේ කොටස් කීපයක් වැඩි දූර පරික්ෂණ සදහා රැගෙන යන ලදී.

?

ප්‍රියප්‍රේම මාණික්කරත්න

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article