spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මුල්ලිවයික්කාල් සැමරුමට අධිකරණයෙන් තහනමක් ?

Must read

Mullivaaykkaal_St_Pauls_memorial_01_114346_445නැගෙනහිර මුල්ලිවයික්කාල්හි ශා.පාවුළු දේවස්ථානය විසින් සංවිධානය කල සාමාකාමී සැමරුම් උත්සවයක් තහනම් කිරීමට  අධිකරණය කටයුතු කර තිබනෙවා.  දේවස්ථානයේ පියතුමන් හා සමාජ ක්‍රියාකරියෙකු වන  එලිල් රාජේන්ද්‍රම් පියතුමා දීර්ඝ ප්‍රශ්ණ කිරීමකට ලක් කිරීමටත් පොලීසිය කටුයුතු කර තිබනෙවා.
මෙතුමා විසින් සංවිධානය කර තිබූ සමරුම් උත්සවය මැයි 18 වනදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ අතර එහිදී  මියගිය දෙමල සිවිල් වැසියන් සිහි කරමින් සමරු පලක 800ක් ස්ථාපිත කිරිමට  සූදානම්ව සිට තිබෙනවා.  නමුත් මුලතිව් අධිකරණය විසින් මෙම සැමරුම තහනම් කරමින් අතුරු නියෝගයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම සැමරුම ජාතික ආරක්ෂාව,රටේ සාමය හා අඛණ්ඩතාය ට  හානි වන බවයි.Mullivaaykkaal_St_Paul_stone_engraving_02_114338_445 Mullivaaykkaal_St_Pauls_memorial_02_114350_445

ඡායාරූප උපුටාගැනීම/ http://www.tamilnet.com

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article