කොබෙයිගනේදි දැදුරු ඔය බිලිගත් මිනිස් ජිවිත…

0
285

 

කඩවත ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් සමඟ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි පිරිසක් දැදුරු ඔයේ කුරිටියාගහමුල මංකඩේ දිය නෑමට ගොස් සිටි පුද්ගලයින් 15 දෙනාගෙන් පුද්ගලයන් 10 දෙනෙක් දියේ ගිලීමෙන් අනතුරට පත් වූ අතර ඉන් පුද්ගලයන් 8 දෙනෙකුගෙ සිරුරු ඊයේ වන විට සොයාගෙන තිබුනි.

මේ පිරිසට කුඩා දරුවන් දෙදෙනෙකුද අයත්ය.

මුලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here