spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරොනා වෛරසයට මුහුණදීමට මිගමුව ඇතුළු රෝහල් 12ක් සුදානම් කෙරේ !

Must read

NGB hospitalඅංගොඩ (IDH). Infectious Disease Hospital (Fever Hospital) රෝහල හැරුණුකොට ,කොරොනො සැක සහිත රෝගීන් ඇතුළත් කර ගැනීමට මෙම රෝහල් සූදානම් කර ඇතැයි සෞඛ්‍ය බලධාරිහු පවසති.මේ අනුව * දකුනු කොළඹ ශික්ෂණ රෝහල රාගම*මහනුවර ජාතික රෝහල*ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල
*මීගමුව දිස්ත්‍රික් රෝහල*ගම්පහ දිස්ත්‍රික් රෝහල*අනුරාධපුර ශික්ෂණ රෝහල*කුරුණෑගල ශික්ෂණ රෝහල*රත්නපුර ශික්ෂණ රෝහල*බදුල්ල පළාත් මහ රෝහල*යාපනය ශික්ෂණ රෝහල*මඩකලපුව ශික්ෂණ රෝහල මෙසේ සුදානම් කොට තැබිමට නියමිත රෝහල් 12 ලෙස හදුනා ගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article