spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා අසාදිතදැයි සැක රෝගීන් 8 ක් මීගමුව රෝහලේ?

Must read

NGB hospitalකොරෝනා අසාදිතදැයි සැක සහිත රෝගීන් වෙනුවෙන් මිගමුව රෝහල තුල ස්ථාපිත විශේෂ වාට්ටුවේ මේවන විට රෝගීන් 8 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තාවේ.
මේ පිරිස අතර විදේශිකයන්ද සිටින බැව් වාර්ථා වන අතර වැඩිදෙනා ශ්‍රිලාංකිකයෝ වෙති.
දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන පිරිස අතර සංචාරක මගපෙන්වන්නෙකුද වන බව වාර්තාවේ.මේ අතර ඊයේ දිනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තිදෙනෙකු සුවය ලබා  රෝහලෙන් පිටව ගිය බවද  රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article