spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා පිළිබද අසත්‍යය තොරතුරු සමාජගත කරන අයට දැඩි පියවර ගැනේ !

Must read

Coronavirus-outbreak-1ලෝකය පුරා පිමි පණිමින් වර්ධනය වෙමින් ඇති කොරෝනා වෛරස් තත්වය දැන් ශ්‍රිලංකාවටද බලපෑම් කරන්නටද පටන් ගෙනය.මේ තත්වය හමුවේ කිසිදු අසත්‍ය තොරතුරක් සමාජගත කිරිමෙන් වැලකි සිටිය යුතු බව රජය අවධාරණය කර සිටි.මේ අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුහේවා මහතාදවිශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ පිලිබදව අවධාරණය කර තිබේ.FB_IMG_1583995084063

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article