spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා වෛරස් තර්ජන හමුවේ රජයේ සියලුම පාසැල් හෙට සිට වසා දැමේ ?

Must read

stock-photo-raised-hands-in-class-of-middle-school-157595678( දෙවන සංස්කරණය ) කොරෝනා වෛරස් තත්වයට මුහුණ දිමට කඩිනම් පියවරක් ලෙසින් හෙට සිට රජයේ සි්‍යළුම පාසැල් වසාදැමිමට රජය තිරණය කොට ඇති බැව් ඩේලි මිරර් වෙබ් අඩවිය සදහන් කර තිබේ.
ලෝකය පුරා මේ වන විට පාලනය කරගැනිමට නොහැකි ලෙසින් පැතිර යන මේ වසංගත තත්වය හමුවේ ඇතැම් රටවල් අත්‍යවශ්‍ය තින්දු තිරණ ගෙන තිබුනේ ප්‍රමාද වි බව දැන් පැහැදිලිව පෙනේ.
ඉතාලිය මෙයට දිය හැකි කදිම නිදසුනයි.
එවැනි පසුබිමක රජය විසින් ගත් මේ තිරණය සැබැවින්ම පැසසුම් කටයුතුය. රට මුහුණු දිමට නියමිත මේ අවධානම හමුවේ සාමුහික ප්‍රවේශයක් තුල එය පාලනය කිරිමට එකාවන්ව පෙළගැසිම යුගයේ අත්‍යවශම කරුණු බවට පත්ව තිබේ.
කෙසේ වෙතත් ada.lk වෙබ් අඩවිය සිය පුවත සංස්කරණය කොට සදහන් කර ඇත්තේ මේ තිරණය අද සවස 2 ට ගැනිමට නියමිත බවය..අද පුවත්

Itn පුවත්
Itn පුවත්

කෙසේ වෙතත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ගණනාවක් විසින් පාසැල් වසාදැමිටම නියමිත බව සදහන් පුවත පළකර තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article